(විමුක්ති එස් රුද්‍රිගු)
එළඹෙන 9 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාද දෙකෙන් එක් විවාදයක මාතෘකාව වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම විවාදයට ගැනෙන බව බී.බී.සී පුවත් සේවය පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හෙල්ලෙන්නෙ කොටි ඩයස්පෝරාවෙ සල්ලි.
මුකුත් කරන්න බැරිනම් අඩුම ගානේ රනිල් ට යුරෝපයේ ගමන් තහනමක් වත් දාන්න බැරිද ? ලංකාවේ ඩොලර් ටිකවත් ඉතුරු කරගන්න පුළුවන්.
ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මැඩපැවැත්වීමට රනිල්ගේ මර්ධනකාරී වැඩපිළිවෙල යොදාගැනීම මානව හිමිකම් කඩකිරීමකි. මේ ගැන ලෝකයත් දැනුවත් වීම රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට හොඳ පාඩමකි.