මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය අසලදී බස් දෙකක් ගැටී රියැදුරන් දෙදෙනා ඇතුළු 19 දෙනකු තුවාල ලබා පිලියන්දල හා කළුබෝවිල රෝහල්වලට ඇතුළු කළ බව පොලිසිය කියයි.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිලයි, ගෝලබාලයොයි පරෙ ගිලන්රථ යනව වගෙ කිසිම මාර්ග නීතියක් නොතකා යද්දී... අනික් මිනිස්සු ගැන මොන කතාද? ඒ උණත් බස්කාරයො පිස්සො වගේ එලවන එක නම් නවත්වන්න ලයිසන් එක අනතුරේ හැටියට කාල සීමාවකට අවලංගු කල යුතුමයි! වැඩේ ඉතින් මෙ බස් සාමාන්‍ය මිනිස්සුන්ගෙ නෙවෙයි... ගොඩක් වෙලාවට දේශපාලනය කරන මිනිස්සුන් එක්ක 'කන බොන' හෝ එහෙමත් නැත්තන් අයිතිකාරයො! වැරැද්ද කොතනද?
ඇමතිලයි, ගෝල බාලයොයි පාරෙ ගිලන්රථ යනව වගෙ කිසිම මාර්ග නීතියක් නොතකා යද්දී... අනික් මිනිස්සු ගැන මොන කතාද? ඒ උණත් බස්කාරයො පිස්සො වගේ එලවන එකට නම් ලයිසන් එක අනතුරේ හැටියට කාල සීමාවකට අවලංගු කල යුතුමයි! වැඩේ ඉතින් මෙ බස් සාමාන්‍ය මිනිස්සුන්ගෙ නෙවෙයි... ගොඩක් වෙලාවට දේශපාලනය කරන මිනිස්සුන් එක්ක 'කන බොන' හෝ එහෙමත් නැත්තන් අයිතිකාරයො! වැරැද්ද කොතනද?
මේ රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුයි
මැදපෙර දිග මෙන් අවම දඩය රුපියල් ලක්ෂ දෙකහමාරක් කළ යුතුයි . හය මසකට රියදුරු බලපත්‍රය තහනම් කළ යුතුයි.
මේ රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුයි මාර්ග බලපත්‍රය තහනම් කළ යුතුයි
ලංකාවට සෙනසුරු දශාවද කොහෙද
තරඟකාරී බස් රථ ධාවනය නතර කල යුතුය ..
මේ රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුයි
ඇමතිලයි, ගෝලබාලයොයි පරෙ ගිලන්රථ යනව වගෙ කිසිම මාර්ග නීතියක් නොතකා යද්දී... අනික් මිනිස්සු ගැන මොන කතාද? ඒ උණත් බස්කාරයො පිස්සො වගේ එලවන එක නම් නවත්වන්න ලයිසන් එක අනතුරේ හැටියට කාල සීමාවකට අවලංගු කල යුතුමයි! වැඩේ ඉතින් මෙ බස් සාමාන්‍ය මිනිස්සුන්ගෙ නෙවෙයි... ගොඩක් වෙලාවට දේශපාලනය කරන මිනිස්සුන් එක්ක 'කන බොන' හෝ එහෙමත් නැත්තන් අයිතිකාරයො! වැරැද්ද කොතනද?
මාර්ග නීති මීට වඩා දැඩි නොකරන්නේ ඇයි. විශේෂයෙන් පුද්ගලික බස් රියදුරන් නීති සියල්ලම කඩනවා. මිනිස්සු මැරෙනවා. මේ ත්‍රස්තවාදයත් හමාර කරනු මැනවි
දෙකෙන් තුනක් තියෙන ආණ්ඩුවක් තියාගෙන පලක් තියෙනවද නීතියක් ඉක්මනින් හදල ක්‍රියාත්මක කරන්න බැරි නම්?
මේ රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුයි
වැරැදි කළ රියැදුරනට හොඳ දඬුවම් දෙන්න