මොරගහකන්ද ජලාශ වැඩබිමේදී ගෝනකු මරා මස්කරමින් සිටි චීන ජාතික වැඩපාලක සැකපිට අත්ඩංගුවට ගත්බව ඇළහැර වනජීවී කාර්යාලය කියයි. චීන කතුන් පිරිසක්ද ඊට හවුල් වී ඇතැයි කියති.
චීන ජාතිකයා බේරාගැනීම සඳහා දේශපාලනඥයන් ඇතුළු පිරිසක් වනජීවී නිලධාරීන්ට අල්ලස් පවා දීමට ඉදිරිපත්වී ඇතැයි කියති.
සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලෙ පන්සලක හිටිය ගෝනෙකුත් පෝය දවසෙ මරලා කෑවලු නේද කවුරුහරි? කෝ නඩු? (නි)
චීනට රුපියල් 10ක් විතර දඩයක් ගහලා නිදහස් කරාවි. මේක ලංකාවේ මිනිහෙක් කළා නම් දඩය රුපියල් 10000ක් විතර ගහලා මාසේ 6 විතර හිරේ. (නි)
චීනා දඩයම් කලාට කොටහක් යනවා ඇත්තේ දේශපාලඥයට? ගාල්ලේ අයත් සම්බන්ධද දන්නේ නැහැ දඩයමට ? (නි)
ගැරඩියෙක්, හාල්දන්ඩෙක් අතාරින්නැති බල්ලන්වත් කන චීන්නුන්ට කොමිස් බලාගෙන කොන්ත්‍රාත් දෙන දේශපාලකයින්ටයි ඉස්සෙල්ලම ගහන්න ඕනේ. මුන් කරන තරමක් කරන්නේ හොර වංචා.(නදී)
ඇසල, මේ යන හැටියට නම් ඔබ කියන දේ ඉක්මනින්ම සිද්ධ වෙනවා. ඊට අමතරව ආරක්‍ෂිත තුරු ලතා සහ මුහුදු පාෂාණ ආදියත් අරන් යනකොට චීන්නු අහු වුනා. ඒ කියන්නේ රටේ කැලිත් කඩාගෙන යනවා. ඔහොම ගෙනිහින් සමහරවිට ලංකාවක් චීනෙ ඇතුලේ හදන්නත් ඉඩ තියෙනවා ඒ කැලි එකතු කරලා. (නි)
චීන්නු මීට කලින් අප රටට පැමිණ කෝට්ටෙන් රාජ කුමාරයකු පැහැර ගෙන ගියා.(නදී)
එතකොට මේවට කවුරුත් ගිනිතියා ගන්නේ නැද්ද? ගල් ගහන්නේ නැද්ද, කොල්ලුපිටියේ වගේ. (නි)
චීනව රටින් පිටුවහල් කරන්න. සමහර අයට පේන්නෙම ගාල්ලේ අයගේ වැරදි විතරයි. හැමතැනම හරි. වැරදි දෙගොල්ලොම ඉන්නවා. වරුණ වගේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ. (නි)
අපේ මහා හාමුදුරුවරු ගිනි තියාගන්නවා. චීන්නු බාබකිවු දානවා. ආශ්චර්යය තමයි අපේ රටේ (නි)
දේශපාලුවෝ අල්ලස් ගන්නවා. හමුදුරුවරෝ ගිනි තියා ගන්නවා සත්ව හිංසනයට විරුද්ධව (නි)
මෙහෙම අපරාධ නවත්තන්න
ඔන්න ඉතින් බලන්න රටේ තත්ත්වය... (නි)
වර්තමාන නීති මගින් මුව, ගෝනා ගහනය වැඩි වී ඇත. එම නිසා මුව මස් සහ ගොනා මස් සදහා බලපත්‍ර ලබාදිය යුතුය. මෙම චීන ජාතිකයා වහාම නිදහස් කල යුතුය.(නදී)
දේශපාලුවෝ අල්ලස් ගන්නවා, අල්ලස් දෙනවා. චීනව, චීන ඌරෙකුට වාගේ තලන්න ඕනෑ.(නදී)
චීන්නු අපිවත් කලා අපේ රටේ ඉන්න කැරපොත්ත දක්වා කලා ඉවරයක් කරයි මෙහෙම් ගියොත්. නඩු වැඩක් නැහැ රටින් එලවල දාන්නයි තියෙන්නේ. (නදී)
මොනවද ඉතින් අද හවසම චීනව එලියට දාවි. ගෝන මස් ටික අර දේශපාලුවෝ බෙදා ගනීවි. චීනට ගිය රට? (නදී)
චතුල, ඕවා මොනවද? ස්වාමිලා ඌරු කොටු පිටින් මරන් කන්නේ... (නි)
සත්ත්ව හිංසනයට නැගී සිටින අපේ හාමුදුරුවනේ. ඔය අල්ලස් දුන්න ඇමතිව අල්ලලා ගිනි තියන්න. පව් සිදුවෙන්නේ නැහැ.(නදී)