මීරීගම ප්‍රාදේශිය සභාවේ කාර්යාල කාර්ය සහයකයකුට කාර්යාලයයේදී මින් මද වේලවකට පෙර පහර දීම නිසා ඔහු රෝහල් ගත කරනු ලැබ සිටිති.
සිද්ධිය දුටු අය පවසනුයේ ඔහු බිම වැටුණු පසුත් පහර දුන් බවයි.
පහර කෑ සේවකයාගේ කට උත්තරය අනුව පහර දුන් පුද්ගලයාට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර දීම වැරදී. නමුත් මෙවැනි දෙයක් සිදුවීමට හේතුවන යම් ක්‍රියාවක් පහර කෑමට ලක්වූ තැනැත්තා කරලා තියෙන බවක් පෙනෙනවා. මට හිතෙන හැටියට. (ස)
තමන්ම ගහගත්තයි කියලා කියයිද දන්නෙත් නැහැ (නි)
මේවා ගැන වැඩිය කලබල වෙන්න එපා. අහිංසක මිනිහෙක් නම් පොලිසිය එයාව අල්ලයි. (නි)
ඒ කාලේ රූපවාහිනී සංස්ථාවට ඇතුල්වෙලා එහි ලොකු මහත්තුරුන්ට පාට් දැම්ම උදවියත් හිටිය එකේ ඔය වෙලා තියෙන්නේ සුළු දෙයක්නේ ආයුබෝවන් (දී)
අමිල මහත්තයා කිවුවා වගේ වෙයිද දන්නේ නැහැ (නි)
මීරිගම මිනිස්සු දැන්වත් කල්පනා කරලා චණ්ඩින්ට ඡන්දය දෙන එක නතර කරන්න (නි)
අහිංසක මිනිස්සුන්ට ගහනවා ,ගහල බෙරිලත් ඉන්නවා ,නීතියක් නැති රටක්,පාලනයක් නැති රටක් ,රට ගැන මට කණගාටුයි (අ)
දැන් එතකොට ගහන එක ඔක්කොම බලා හිටියා මිසක් ගහපු කෙනාව පොලිසියට බාර දුන්නේ නැද්ද? (නි)
ඔය ගහන කට්ටියව සේරම අල්ලලා ..ගස් බදින්න ඕන ..? දිමිගොටු ටිකකුත් බිම කකුල් දෙක ලගින් තියල ..දින 2ක් තිබ්බනම් වෙන දඩුවම් ඕන නැහැ, හැදෙනවා ලජ්ජාවට ..?(දී)
මොකද මීරිගම කියන්නේ වෙන රටක්ද?පොර කුකුලට කොයි කොටුවත් එකයි.හැබැයි ගම්කුකුලොත් එකතු වුණහම කෙලි හමාරයි නේද කුඩම්මේ? (නි)
සභාපතිතුමාගේ ගෝලයෙක් වෙන්න ඇති ගහපු කෙනා . අහිංසක ගෝලයෝ ගොඩක් ඉන්නවා සභාපතිතුමාට.(දී)
යුද්දෙන් පස්සේ අපි ලබපු සැනසීමද මේ? (ස)
ගැහුවේ කවුද කියලා දන්නේ නැද්ද? (නි)
අපේ මිනිසුන්ට මොලේ පැදේවා!!! (ස)
කෝ දේශපාලකයෙක් එහෙම සම්බන්ධ නැද්ද? (නි)
කා, කා. ස. මොකක් හරි අනවශ්‍ය වැඩක් කරලාද දන්නෙ නැහැ. ඔය කාර්යාල වල. කා. කා. ස. කියන්නේ ලොකු වැඩකාරයෙක්. (නි)
කොහොමත් ප්‍රා සබාවල ඉන්නෙ මැරයො තමයි.(නදී)