මීරිගම ප්‍රාදේශිය සභාවේ අය වැයට පක්ෂව ඡන්දය දුන්නේ ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා පමණි .
සන්ධානයේ උප සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා ඇතුළු 11 දෙනෙක් ඊට විරුද්ධව ඡන්දය දුන්නේය.
විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන ඡන්දයෙන් බලයට එන්න බැරි කට්ටියගේ කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)
අයවැයේ අන්තර්ගතය මොකක්ද කියලා කාටවත් කියන්න බැරිද අපිට දැන ගන්නත් එක්ක??? (ස)
එළ කිරි, එළ කිරි. ඔහොම යමු.(නදී)
අය වැය වාර්තා පරදින එක ප්‍රාදේශීය සබාවේ ඉදිරි ගමනට බාධාවකි. කොහොම නමුත් සබාපති තුමා අය වැය වාර්තාව හදන කාලයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස් අරගන්නවා නම් මෙවැනි ගැටළු මඟ හරවා ගන්න පුළුවන්. (ස)
අය වැය විතරක් නෙවි දැන් අපිත් පැරදිලා තියෙන්නේ එදා වේල කන්න විදියක් නැතුව.(නදී).