IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මීරිගම පක්ෂ කාර්යාල කීපයකට ගිනි තියලා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම බොකළගම ප්‍රදේශයේ තිබූ පක්ෂ කාර්යාල දෙකකට හා දිවුලපිටිය කිතුල්වල ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයකට ගිනි තබා අලාබහානි කර ඇතැයි පල්ලේවෙල පොලිසිය කියයි .

කිතුල්වල ගිනිදම්මමන හන්දියේ පිහිටි පක්ෂ කාර්යාලයක නාම පුවරු වල තැනින් තැනට ගින්නෙන් හානි වී ඇති අතර ඊට කිලෝ මීටර් එක හමාරක් පමණ දුරින් පිහිටි හීදිවල ගම්මානයේ කාර්යලයක ද නාමපුවරු සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇත .

එම ස්ථානයට මීට දෙසීයක් පමණ දුරින් පිහිටි තවත් අපෙක්සකයකුගේ කාර්යාලයේ නාම පුවරුවල තැනින් තැන ගිනි තබා හානි කර තිබෙනු දක්නට ලැබිණි

හීදිවල ප්‍රදේශයේ ගිනි තබා තිබූ ස්ථාන දෙක අසල අත් අකුරින් ලියූ පෝස්ටර් කිහිපයක් දමා ගොස් පොලිසියට හමු වී ඇති අතර ඒවා පොලිස් පරීක්‍ෂණ නොමඟ යැවීමට කළ උත්සාහයක් බවට පොලිසිය සැක කරයි .

එක් කාර්යාලය අසල වැටී තිබූ ගිනි පෙට්ටියක් ද පොලිස් භාරයට ගෙන තිබේ .

 



අදහස් (10)

මීරිගම පක්ෂ කාර්යාල කීපයකට ගිනි තියලා

ජගත් ලියනගේ Saturday, 14 September 2024 01:09 PM

තමන්ම පුච්ච ගත්තා වෙන්න බැරිද...?

:       5       39

ජගත් ලියනගේ Saturday, 14 September 2024 01:37 PM

"මට මමමයි ගහ ගත්තේ" ?

:       3       31

පිටරැටියා Saturday, 14 September 2024 02:03 PM

ඡන්දේ කාලෙට ඔය වගේ වැඩ වෙන්නේ ලන්කාවේ? දූෂිත දේශපාලුවන් වගේම ඔවුන්ටම හරියන වහල්ලුත් ඉන්නවා...

:       1       43

Shashika51 Saturday, 14 September 2024 02:31 PM

සජබෙ සහ රනිල්ගෙ ගිනි තියලා තියෙන්නේ. මාළිමාවේ පෝස්ටර් ටිකකුත් දාලා ගිහින්. ගිනි පෙට්ටියේ AKD කියලත් ගහලා...

:       6       35

ගමේ එකාලා Saturday, 14 September 2024 03:48 PM

පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරපු දූෂිත, බලලෝභී දේශපාලුවන්ට, ඔවුන්ගේ වහල්ලුන්ට ඕවත් වැඩද? ඒ කාලේ පවුල් පාලනේ අය කරපුවා අපිට අද වගේ මතකයි.

:       1       38

Asintha Saturday, 14 September 2024 05:42 PM

මේවා ඔක්කොම රඟපෑම්...! 

:       1       18

Anura Bandara Saturday, 14 September 2024 08:01 PM

දැන් මේවාට රැවටෙන මිනිසුන් හරිම අඩුයි...

:       2       18

අරවින්ද මොනරවිල Saturday, 14 September 2024 08:11 PM

රනිල්ගෙයි සජිත්ගෙයි මොන්ටිසෝරි දේශපාලන, ඕවට රැවටෙන අය බොහෝම ටිකයි.

:       0       1

පුරවැසියා Saturday, 14 September 2024 09:24 PM

ඔය කාර්යාල හදන්න සල්ලි දුන්න අයම ගිණි තියන්නත් ආයෙම සල්ලි දෙනවා. උන්ම හදාගෙන උන්ම ගිණි තියාගෙන උන්ම සමාජ මාධ්‍යවල පෝස්ට් දමලා උන්ම කොමෙන්ට් දමලා මාලිමාවට බණින එක තමයි අළුත්ම වැඩේ.

:       3       24

Rama lanka Sunday, 15 September 2024 03:19 PM

යකෝ බැරි තැන උන් උන්ටම ගහ ගන්නවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site