වව්නියාව සෙට්ටිකුලම වාඩිවල වැව අසල වළදමා තිබූ කිලෝ හතක මරාගෙන මැරෙන බෝම්බයක් සොයාගත් බව පොලිස් බුද්ධි අංශය කියයි.
කොටි සංවිධානය 2009 දී පැරදී පසු බසින සමයේ මේ ඇඳුම් කට්ටල වළ දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසය අමතක නොකරන්න
මම හිතුවේ බෝම්බේ තනියම මරාගෙන මැරෙන්න සෙට්ටි කුලමට ඇවිත් ඉන්නකොට අහුවෙලා කියලා.
තවත් ඇති
ඕවා කැනඩාවට භාර දෙන්න.එයාලට ඕනි වෙයි කවදාහරි
දේශපාලඥයින්ට අතීතය අමතකව ඇත
ඔය ඔය... කොටි පුල්ලි තාමත් මැකිලා නෑ.පුනරුත්තාපනය කළත් කැළේ වෙනස් වුණාට පුල්ලි මාරු වෙන්නේ නෑනේ
jvp එකට දුන්නම් ලංකාවෙ මැරයේ ඉන්න තැන පුපුරවාගන්න කියලා..
කොටියෙක්ද .?
තුවාලය සුව වුණාට තවමත් කැළැල් තියෙනවා
ඇස් දෙකට පේන තරම මුලු ලෝකයම නොවේ