IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාර්ග සංඥා කුලුනක නැඟ සිටි අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ජනාධිපති හමුවීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලට ඉදිරිපිට මාර්ගයේ මාර්ග සංඥා කුලුනේ එල් හැඩයට සවිකර ඇති කොටස මත වාඩිවී  මහජනතාවට පීඩා වන අයුරින්  හැසිරුණු  පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකන්ද, නව මහසෙන් පුර පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

තරුණයෙකු ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ අඩි 20 ක් පමණ උසැති මාර්ග සංඥා කුලුන මත   වාඩිවි ජනාධිපතිතුමා  අවශ්‍ය බව ට පවසමින් රැඳී සිටින බවට ඊයේ (5) කොටුව පොලිසියට ලද තොරතුරකට අනුව  පොලිස් කණ්ඩායමක්  එම ස්ථානයට ගොස් බිමට බසින ලෙස උපදෙස් ලබා දුන්නද ඔහු එය ප්‍රතික්ෂේප් කරමින් රැඳී සිටි බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී ගාලු පාර මැද එන් එස් ඒ  මටනම්ම සිට ගාලු මුව දොර දෙසට විශාල වාහන තදබදයක්  ද ඇතිවී ඇති අතරින් වහා ක්‍රියාත්මක වූ පොලිසිය කොළඹ මහ නගරසභාවේ ගිනි නිවන රථය ගෙන්වාගෙන එහි ආධාරකය මගින් සංඥා කණුව මත සිටි පුද්ගලයා හට අනතුරක් වීමට ඉඩ නොදී එයින් බිමට ගැනීමට කටයුතු කර ඇත.

 

 

 



අදහස් (1)

මාර්ග සංඥා කුලුනක නැඟ සිටි අයෙක් අත්අඩංගුවට

Neel Sunday, 06 July 2025 07:01 PM

ජනාධිපතිව මුණගැහෙන්න ඇයි ඔච්චර උඩකට නැග්ගේ, ජනාධිපති ලේකමි කාර්යාලයට යන්නනේ තිබූනේ, මත්ද්‍රව්‍ය භාවිතාකරලා වගේ මට හිතේන්නේ !....

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site