මාර්ග බලපත් වංචාවකට සම්බන්ධ බව කියන සිද්ධියක් පිළිබඳව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරි රුවන්ක මුනිජිත් මහතා අද (18) සිට එම තනතුරෙන් ඉවත් කර ඇතැයි මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
බස්නාහිර පළාත් ප්‍රවාහන ඇමැති ලලිත් වනිගරත්න මහතා විසින් සමාන්‍යාධිකාරිවරයාගේ ඉවත්වීම සිදුකර ඇත.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා අවිධිමත් ලෙස මාර්ග බලපත්‍ර 300 ලබාදීමේ දී වංචාවකට ඔහු සම්බන්ධ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd