ගාල්ල වදුරඹ ලේල්වල වතුයායේ අධිකාරිවරයකුට හා වතු සේවකයින් තිදෙනකුට මැර පිරිසක් විසින් පහර දෙන ලදැයි සම්බන්ධයෙන් අද දින මෙම වතුයායේ සේවකයින් 200 පමණ පැය හතරක් වැඩ වැරූහ.
ලේල්වල වතුයායට අයත් ඉඩමක් බලෙන් අල්ලාගෙන සිටින බව කියන පුද්ගලයකු හා තවත් තිදෙනකු මෙම පහරදීමට සම්බන්ධ බව කියති.
![DSC00032[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC000321.jpg)
![DSC00037[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC000371.jpg)
![DSC00039[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC000391.jpg)
![DSC00040[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC000401.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd