නැගෙනහිර ඉන්දියාට, බංගලිදේශය, සහ මියන්මාර කලාපයට කොළඹ වරායෙන් ප්‍රති අපනයනය කරන කන්ටේනර සමාගම් වලට 10% ක වට්ටමක් දීමට වරාය ඇමති අර්ජුන රණතුංග මහතා සැරසෙයි.
2015 කොළඹ වරායෙන් කන්ටේනර 14687 දක්වා වැඩි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඉක්මනට 10% කොමිස් අරන් හරි කීයක්වත් හොයාගන්න. මේ යන විදිහට ළඟදීම "ආණ්ඩු මාරු" නැව එනවා. (බ)
ඉදිරියේදී මේවට වග උත්තර බදින්න වේවි. (ර)
හොඳ අදහසක් වෙන්නත් පුළුවන් (නි)
ළඟදි බඳවා ගත්ත පවුලේ උදවියද දැන් මේ වට්ටම් ගැන නැව් කාරයොත් එක්ක සාකච්ඡා කරන්නේ? (බ)
සත්‍යපාල හීන දකිනවා... (ර)
කියන විදියට වැඩක් වෙන්නේ නෑනේ.(හේ)
ඩොලර් වලින් ගෙවන විට විශාල මුදලක් (බ)
නියමයි. දෙන්න සර් වට්ටම්! (නි)