රාජකාරියේ දී මිය ගිය යුද හමුදා සාමාජිකයන්ගේ ළඟම ඥාතීන් හට සහ ආබාධිත රණවිරුවන් හට නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අධියරේ නිවාස බෙදාදීමේ උත්සය අද ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම නැවත විවාහ වූ රණවිරු වැන්දඹුවන්ගේ අහිමිකර ඇති දීමනා නැවත ඔවුන්ට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි ගරු ලේකම් තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (ස)
අගය කළ යුතු ඉතාම හොද වැඩක්....! (ම)