පොප් ගීත ලෝකයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් වෙනුවෙන් කෙරෙන සිහිපත් කිරීමක් ලෙස නිර්මාණය වුණු මෙම නැටුම ටෝබියස් එල්හැමර්ගේ අදහසක්. ඒ මෙම නිර්මාණය ජැක්සන්ගේ තනි ගීතයකට ලොව වටා බොහෝ නර්තන ශිල්පීන් විවිධ තැන්වලදී කෙරෙන නැටුම්වල එකතුවක් ලෙසයි. මෙය නරඹන ඔබට එය ඇති වන්නේ නැති බව නම් අපට විශ්වාසයෙන්ම කිව හැකියි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd