ශූරයන්ගේ කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තරගයට තමන් කී‍්‍රඩා නොකරන බව ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් පවසයි. ඊට හේතුව වී තිබෙන්නේ ඔහුගේ පිටකොන්දේ ඇතිවී තිබෙන ආබාධයකි.
මේ වන විට 32 හැවිරිදි ක්ලාක්ට මෙම ආබාධය හේතුවෙන් ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වලට එරෙහිව පැවති පුහුණු තරග දෙකම මඟහැරුණු අතර මෙම ගිම්හානයේ අග භාගයේ පැවැත්වෙන අළු බඳුන තරගාවලියට සහභාගීවීම සඳහා ඔහු වැඩි අවධානයක් යොමුකර සිටී.
ඉදිරි දින කිහිපය තුළදී ඔහු ලන්ඩන් අගනුවර නැවතී තම ආබාධ තත්ත්වයට ප‍්‍රතිකාර ගන්නා අතර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාව සහභාගීවන ඉදිරි තරග සඳහා සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටී.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාව සහභාගීවන දෙවැනි තරගය නවසීලන්තයට එරෙහිව බදාදා (12 වැනිදා) පැවැත්වෙන අතර අළු බඳුන තරගාවලිය එළඹෙන ජූලි මස 10 වැනිදා ආරම්භවීමට නියමිතය.
(*)
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මයිකල් ක්ලාක් අද තරගයට නෑ