IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෙය වීඩියෝකරණය වෙනස් කරාවිද?

Hover Camera කියන්නෙ වීඩියෝකරණයට නව වෙනසක් ගෙනෙයි කියලා හිතන්න පුළුවන් කැමරාවක්. ඒ එම කැමරාවට අවකාශයේ බාහිර වස්තුවක් මත පැවතීමට අවශ්‍යතාවක් නොතිබීමයි. ඒ විශේෂත්වයත් එක්ක මේ කැමරාව සිනමාකරණයටත් හැකියාවක් ඇති කරවනවා. අවකාශයේ ඔහේ පාවෙන එය හුළං පෙති ඇසුරින් මෙම යාන්ත්‍රණය සකසාගෙන තිබෙනවා. එය ස්මාට්ෆෝනයකින් පාලනය කිරීමේ හැකියාවත් තිබෙනවා.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

මෙය වීඩියෝකරණය වෙනස් කරාවිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site