
(සුමිත් පොතුපිටිය)
සිය මාමණ්ඩියට අතින් පයින් පහරදුන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පොලිසියක රාජකාරි නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකු බව පොලිසිය කීය.
පහරදීමට අදාලව මාමණ්ඩියද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.
සැකකරුවන් දෙදෙනාම පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරින් පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාමන්ඩිට පහරදුන් එස් අයි අත්අඩංගුවට
බකල ජයා Thursday, 09 January 2025 12:33 AM
මාමණ්ඩිව අත්අඩංගුවට ගත්තේ ගුටිකෑවටද?
Premarathna Thursday, 09 January 2025 02:21 PM
ජනතාව කියන්නෙ පොලිසියෙ කෙනෙකුට නිවසක් වත් කුලියට දෙන්න එපා කියල තිමයි හේතුව එහෙම ගත්කෙනා ස්ථාන මාරුවෙලා යනකොට නිවස අයිතිකරුට නොදී හිතවතෙකුට දීලා යනවලු සමහරවිට මේ මාමණ්ඩි ඒ කතාව නොදැන ඉන්නවා ඇති නැත්නම් දුවත් දීලා ගුටිකන්න වෙන්නෙ නැහැනේ
Bunny Preena Thursday, 09 January 2025 09:24 AM
මොනවා බෙදාගන්න බැරිවද දන්නේ නෑ