(යොහාන් භාසුර)
මෙම වසරේ (2023) මැයි මස අවසන් වන විට මෙරටට සීනි සහ රසකැවිලි ආනයනය සඳහා ඩොලර් මිලියන 220.5 ක් වැයකර ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස පහ සමඟ සංසන්දය කිරීමේදී සියයට 123 කට අධික වැය ඉහළ යෑමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය වසරේ (2022) පළමු මාස පහතුළ සීනි සහ රසකැවිලි ආනයනට ඩොලර් මිලියන 98.6 ක් පමණක් වැය කර ඇති බව ද මහ බැංකුව කියයි.
මෙම වසරේ මැයි මාසයේ පමණක් මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා ඩොලර් මිලියන 59.8 ක් වැයකර ඇති අතර පසුගිය වසරේ මැයි මාසයේ එම වියදම ඩොලර් මිලියන 12.8 ක් පමණක් බවත් එම වියදම 2022 වසර සමඟ සැසඳීමේදී සියයට 367 කට වැඩි වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙම වසරේ සීනි කන්න විශාල වැයක්
රනා Tuesday, 11 July 2023 11:24 AM
නීතිවිරෝධී ඇල්කොහොල් නිෂ්පාදනය ඒ සමගම වැඩි වන්නට ඇත
Bamunuarachchi Thursday, 13 July 2023 10:55 AM
දියවැඩියාවට බෙහෙත් ගෙන්වන එකත් වැඩි කොරමු