(යොහාන් භාසුර , ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණය සිට)
නායකත්වය ලැබුණද වෙනස්වීමට කැමැත්තක් නොමැති බවත් පසුගිය තරඟවලදී පන්දුවට පහරදුන් ආකාරයටම පිතිහරඹයේ යෙදීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක කුසල් මෙන්ඩිස් අද (15) පස්වරුවේ පැවසීය.
ලෝක කුසලාන තරඟාවලියේ පුහුණු තරගවලදී පන්දුව පහරදීම යම් වෙනසක් කළ ද එය විශාල වෙනසක් නොවන බව කී මෙන්ඩිස් තමන් වෙතට එන පන්දුවට වැරෙන් පහර දීමේ ක්‍රමය අනුගමනය කළ බවද සඳහන් කළේය.
මෙම තරගාවලියට සහභාගි වීමට පෙර නායකත්වය වැනි වෙනසක් බලාපොරොත්තු නොවූ බවත් එය එසේ වුවද නායකත්වය පීඩනයක් කර නොගන්නා බවත් කුසල් කීය.
ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙට (16) පැවැත්වෙන තරඟයට පෙර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් පුහුණු සැසියට සහභාගි වීමට පෙර මාධ්‍ය හමුවේ දී කුසල් එසේ අද පෙරවරුවේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මම වෙනස් වෙන්නේ නෑ - කුසල් මෙන්ඩිස්
fairoos Monday, 16 October 2023 12:24 PM
සියල්ල සාර් ථකවේවා