IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මම බියගුළු වැඩ කරන්නේ නෑ

 

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පක්ෂය හැර දමා ආණ්ඩුවට පනින අය සිටිය හැකි වුවත් තමා එවැනි බියගුළු වැඩ නොකරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මාර්ෂල් ෆීල්ඩ්  සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අධිකරණ පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදීය.



අදහස් (6)

මම බියගුළු වැඩ කරන්නේ නෑ

දාස Thursday, 10 November 2022 03:39 PM

ඔබ කොන්දක් තියෙන බලු වැඩනොකරන කෙලින් වැඩකරන මිනිහෙක් බව මුලු රටම දන්නව, කලබල වෙන්න එපා.

:       11       11

මහසෙන් Thursday, 10 November 2022 04:37 PM

ඒක වෙන්න ඇති ලොක්කට හූ කියන්න සෙට් කරලා මාරු උනේ.

:       10       11

ruwan Thursday, 10 November 2022 05:51 PM

මෙයාට පිස්සු

:       0       0

මැක්ස් Thursday, 10 November 2022 06:33 PM

ඔව් ඔව්... මම කරන්නේ අන්තරේ ත්‍රස්තවාදී දූලා පුතාලා ගොනාට අන්දලා බලය ගන්න ට්‍රයි කරන එක...

:       1       0

සමන් Thursday, 10 November 2022 08:01 PM

ඒ උනාට UNO එකට සුදු කොඩි කතාවක් කියල හමුදාව පාවා දීම

:       1       0

චන්දන Thursday, 10 November 2022 09:01 PM

කොහොම වුනත් පෙරටුගාමී ලණුවක් ගිලිමින් ඉන්න බව නම් පැහැදිලි යි. ඒ ගැන වැඩිය කියන්නේ නැහැ . අනාගතයෙදි වැටහෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site