වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනිමට ගිය වලස්මුල්ල පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට එල්ල කරන ලද ඇසිඩ් ප‍්‍රහාරයක් හේතුවෙන් ඔවුහු වලස්මුල්ල රෝහලට ඇතුළුකර ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි.
වරෙන්තුකරුගේ බිරිඳ විසින් මෙම ඇසිඩ් ප‍්‍රහාරය එල්ලකර ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දී කිරට බළල්ලුත් සාක්කිලු නේද සුකිරි? ඇසිඩ් ගැසීම වීර ක්‍රියාවක් වුණේ පාතාල දේශසීමාවේ. (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
දරුණු ගැහැණියක්නේ. දැන් බේරිලා ඉන්න පුළුවන් වෙයිද (බ)
පොලීසියේ වැරදි ඇති. ඒකට තමයි අධිකරණයක් තියෙන්නේ. හැබැයි මේ ගහලා තියෙන්නේ රටේ නීතියටයි (නි)
සුකිරි නැමැත්තා- වරෙන්තුකරුගේ බිරිඳ වීර කතක් වුනේ ඔබට පමණයි. පොලිසියේ ඉන්න ඔක්කොම නරක මිනිස්සු නෙමෙයි. මේ වරෙන්තු කාරයා හොඳ මිනිහෙක්ද? ඔයාගේ නෑකෙනෙක්ද ?ඇසිඩ් ගහනවා වගේ දුෂ්ට වැඩකට හුරේ දාන්න ඔබ මොන තරම් පහත් මිනිහෙක්ද?නැවත පාසල් ගොස් හොඳ මිනිහෙක් වෙන්න.
දකුණේ ගෑනුත් එක්ක සෙල්ලම් බෑ.හොඳට පදම් වෙලයි ඉන්නේ.(අ)
පොලිසියටද ගැහුවේ.... එහෙනම් කමක් නැහැ.... වීර කතක්....(බ)
සාමකාමී සමාජයක් ගොඩ නැඟීමේ වෙහෙසකර ප්‍රයත්නයක යෙදී සිටින පොලිස් නිලධාරීන් කෙරෙහි කාරුණිකව හිතන්න (නි)
කෝ අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා? එතුමා මොකද කියන්නේ ? (නි)
පොලිසියේ ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරැද්දකට සමස්ත පොලිසියටම චෝදනා කරන එක වැරදියි (නි)