IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මිනිස් වෙළඳාමේ නිරත චීන ජාතිකයෙකු අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා නීති විරෝධී ලෙස මියන්මාරයට හා ලාඕසයට පුද්ගලයන් රැගෙන ගොස් මිනිස් වෙළදාමක නිරත වූ චීන ජාතිකයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ (59) හැවිරිදි චීන ජාතිකයෙකි.

ශ්‍රී ලාංකිකයන් පිරිසක් තායිලන්තයේ පරිගණක දත්ත ඇතුලත් කරන්නන් සහ පාරිභෝගික සේවා ආයතන හි රැකියා ලබාදෙන බවට පවසා සැකකරු ඔවුන් ගෙන් ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන  මෙම  මිනිස් ජාවාරම සිදුකර ඇති බවට තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා මහතාට ලද තොරතුරකට අනුව විමර්ශන පවත්වා සැකකරු ඊයේ (10) අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (3)

මිනිස් වෙළඳාමේ නිරත චීන ජාතිකයෙකු අත්අඩංගුවට

Susantha Wednesday, 11 October 2023 11:56 AM

මගේත් සහෝදරයෙක්ගේ පුතෙක් ඕකට අහුවෙලා කොහොමද එයාව ගෙන්න ගන්න පුළුවන්...? මියන්මාර්වලට යවලා තියෙන්නේ...?

:       0       6

Susantha Wednesday, 11 October 2023 07:33 PM

අපට උදවුකරන්න

:       0       0

තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය Thursday, 12 October 2023 10:20 AM

ඔබට පුලුවන් මේ සම්බන්දව ඔබට අවශ්‍ය උපදෙස් හා සහාය තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ ක්ෂණික දුරකතන ඇමතුම් අංකය අමතා ලබා ගත හැකියි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය වෙතින්ද මේ සම්බන්දව උපදෙස් සහ සහය ලබා ගත හැකියි . තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය - 94 76 844 7700 එක්සත් ජාතීන්ගේ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය - 0766 588 688

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site