
(රෝෂන් තුෂාර)
ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීමේදී සිය අමාත්‍ය ධුරයේ බලය අවභාවිතා කරමින් දේශපාලන හිතවතුන්ට එම අවස්ථාව ලබා දුන්නේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මලිගස්සේ මනුෂ නලින් නානායක්කාර සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය රැගෙන පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාකරනකොට නම් මම තමයි උපාසක අප්පු , පහු ගිය කාලෙ රනිල් සීයාගේ ප්‍රතිරූපය පුම්බන්න රට වටේ සංගිත සංදර්ශන තියලා කළ මුදල් විනාශයට මේ මිනිහටයි, හරින් සට්ටැඹියාටයි සමාවක් නොදිය යුතුයි. ජනතාවගේ සල්ලි මේ දුප්පත් රටේ. විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ගහපු කෙල කෝටි ගණන් සල්ලි මොහුගෙන් අයකළ යුතුයි
තවත් පලපුරුදු කෙනෙක්..