මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ හිසට පැය තුන හමාරක සැත්කමක් කළ බවත්, සැත්කමින් පසු ඔහු දැඩිසත්කාර ඒකකයට මාරු කළ බවත් කොළඹ ජාතික රෝහල් ආරංචි කියයි.

ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු මේ සැත්කම් කළ බව ද දැනගන්නට ඇත.