(සුජිත් හේවාජුලිගේ )

රටේ  මානව හිමිකම්  උල්ලංඝණය වීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කෙරුණු පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ඒ අනුව එම කොමිෂන් සභාවේ නිල කාලය ලබන මස 31 වැනිදා දක්වා දීර්ඝ කෙරෙනු ඇත.