උසස් තාක්ෂණ ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් වරදකරුවන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබාදුන් නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයේ පොලිස් අධිකාරී ප‍්‍රදීප් පනාමල්දෙණිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඇතුළු කොමිසමේ සාමාජිකයින් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ලියන්න ගියදේම විජිත් මහත්තයත් ලියලා තියෙන නිසා මම ලියන්නේ නැහැ (නි)
තලන්න නෙමෙයි තියෙන්නේ. මොවුන් නිසා එදා අපේ අම්මාව රෝහලට ගෙනියන්න නොහැකිව මියගියා. (නි)
මගේ අදහස මේ පොලිස් දෙපාර්තමේන්තුවම විසුරුවාහැර දමා පොලිස් කොමිසම හරහා රටේ පොලිසියක් පිහිටවිය යුතුයි කියායි (නි)
රටේ සමහර මිනිස්සු කියන්නෙත් ගහමු මරමු කියලනේ. පොලිසිය මෙහෙම ඉල්ලන එක අමුතු දෙයක් නොවෙයි. එක අවුරුද්දකින් සියලු දේ නිවැරදි කරන්න බැහැ. නමුත් එයට උත්සාහ කළයුතුයි. (නි)
ඒ කියන්නේ මේගොල්ලන්ට ඕන විදියට මහාජනයා තලන්න ඉඩදෙන්න කියලාද...? මොලේ අමාරු කාරයෝ වගයක්. (බ)
මගේය අපේය කියලම කියව කියවා ඉන්නේ නැතුව අපේ රටේය, අපේ රටේ දරුවෝය කියලා හිතන්න පුරුදු වෙන්න සමන්. (නි)
සාධාරණ විරෝධතාවයක් කරන අයට පොලුපාර දීම පොලිසියේ අයිතිවාසිකමක්ද? (නි)
ලංකාවේ පොලිසියේ ඉන්නේ එපාකරපු අය. අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරන්නේ රටේම මහජනයා නැගිටිමු. (බ)
පොලිස් අධිකාරී ප‍්‍රදීප් පනාමල්දෙණිය, ඉතාම පිළිකුලෙන් හෙළාදකිනවා ඔහෙලා කරපු දේවල් එතකොට නිවැරදි මානව හිමිකම් කොමිසම ලබාදුන් නිර්දේශ වැරදි ඔයාල කරපු දේ හරි කියන එකද කියන්න මේ හදන්නේ? (බ)
දරුවන්ට පොලු පාර දීම පොලිසියේ මුලික අයිතිවාසිකමක් කියල ද මේ කියන්නේ ?(අ)
මේක පුදුම නීතියක්නේ? (නි)
චින්තක, ඒක පොලිසියේ මුලික අයිතිවාසිකමක් (නි)
නීතිය රකින අයත් මෙහෙම නම් මම නම් කියන්නේ වෙනත් රටකටවත් ගියා නම් හොඳයි කියලයි. (නි)
මට ඇතිවෙන්නේ පුදුමාකාර තරහක් (නි)