එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිය ලබන 13 වැනිදා සිට 30 වැනිදා තෙක් ස්විට්ස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන අතර සෙයිද් කුමරු ලබන 29 වැනිදා ශ්‍රී ලංකාව ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක වීම හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් වාචික ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිතය.
එස්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු හා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය හියුගෝ ස්වෛර් අතර හමුවක් සිකුරාදා (10) පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා රජය විසින් ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ හා ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ස්වෛර් සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd