වාරිමාර්ග දෙපාර්තමේන්තුවට රසායනාගාර සහකරුවන් බඳවා ගැනීමේ සමූඛපරීක්ෂණයට කැඳවීම සිංහලෙන් පමණක් පළ කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති භාෂා අයිතිය උල්ලංඝනය කිරීමකියි මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා තීරණය කරයි.
එම සමූඛ පරීක්ෂණ නතර කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්ට ඔහු නියෝග කළේය.
දෙමළ ශිෂ්‍යයන් වෙනුවෙන් අලුතින් සමූඛපරීක්ෂණ පවත්වන ලෙසත් ඔහු නියෝග කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2014 මාර්තු වල ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කොමිසම් රැස්වීම පෙනී පෙනී දැම්ම ඉදන්ම ආයුධ සපයනවා වාගේ. (ත)
අපේ අය ඉල්ලන් කනවා. මේගොල්ල තමයි අපට නැති ලෙඩ අදින්නේ.(නදී)
සිරි, ඔබ කියන්නේ ඇත්ත. භාෂා ප්‍රතිපත්තිය ගැන රජය මේ තරම් පැහැදිලිව පරිපාටි හදල තියෙද්දිත් මේ වගේ නොසැලකිල්ලෙන් කටයුතු කරන දෙපාර්තමේන්තු ප්‍රධානීන් ගෙදර යැවිය යුතුයි. (නදී)
මෙම නිලධාරින් අපේ රටට විරුද්ධ ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධවී හිතා මතා මෙවැනි කටයුතු කරන්නේදැයි බුද්ධි අංශ ලවා සොයා බැලීම සුදුසුයි. .අලුතෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා වැයවන මුදල් ආයතන ප්‍රධානීන් ගෙන් පෞද්ගලිකවම අය කර ගත යුතුයි.(නදී)