ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ යහපත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බව බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය අමාත්‍ය කාර්යාලය පවසයි.
විවිධ රට රටවල් හි මානව හිමිකම් තත්ත්වය ගැන එම කාර්යාලය විසින් වාර්ෂිකව නිකුත් කරන මානව හිමිකම් වාර්තාව මගින් මේ බව ප්‍රකාශ කර ඇති කර ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුව රටතුළ මාධ්‍ය නිදහස ඇතුළු නිදහස් මත ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ධනාත්මක ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සමාජ කණ්ඩායම් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා යහපත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම වාර්තාවෙන් දක්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක නම් ඇත්ත...(හේ)
පැන රට වෙනුවෙන් පාවිච්චි කරමු බොරු නොලියමු (ම)