
(පද්මා කුමාරී කංකානම්ගේ )
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අද( 14) අලුයම එකට පමණ මහ මැතිවරණ අපේක්ෂකයකු,ඡන්ද දායකයින්ට මුදල් බෙදමින් සිටිය දී කල්පිටිය අල් මනාර් කදවුර අසළදී කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම අපේක්ෂකයා සතුව ඒ වනවිටත් රුපියල් 97,200 ක මුදලක් තිබී ඇති අතර පොලිසිය විසින් එම මුදල් ද බාරයට ගෙන ඇත.
කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජන් ගැන මොකද ?