විරෝධතා ද එල්ල වී අධිකරණයට ද ගොස් ඇතත් හලාවත මුන්නේස්වරම කාලි දේවාලයේ වාර්ෂික බිලි පූජාව අඟහරුවාදා (13) පැවැත්වීමට දේවාල භාරකාර මණ්ඩලය සැරැසෙයි. සඳුදා වන විට එළුවන් හත් දෙනකු ද කකුළන් 14 දෙනකු ද ඒ සඳහා ගෙනැවිත් තුබූ බවත් එම ප‍්‍රමාණය වැඩි විය හැකි බවත් කියති. ප‍්‍රබල සංවිධාන දහයක් මේ පූජාවට විරෝධය දක්වති. ගිය වසරේ එළුවෝ 47 දෙනෙක් ද කුකුලෝ 70 දෙනෙක් ද බෙලි කැපීමට ලක් වූහ.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුහු නූගත් මෝඩ මිනිස්සු වෙති
මේ සතුනුට ජීවත්වීමට ඉඩ දෙනු
ප්‍රශ්නය තිබෙන්නේ සතුන් මරණ එක නොවෙයි. මරණ විදියයි මෙහෙම පුසිද්ධියේ සත්ව ඝාතන සිදු කරන කොට මොකක්ද ඒ රටේ ජාතියේ තිබෙන සංවරකම මේවා දකින පොඩි ළමයි ලොකු උනාම ගමේ රටෙු මිනිස්සුන්ව මරයි..බලධාරීන් මේ ගැන හිතන්න
මේයට ඉඩක නොදීම ආගමික උතුමන්ලාගේ වගකීමයි.
පර පන නොනසා විසුමක් නොමැත. ඔබ බොන වතුර වීදුරුවක ජීවීන් කොපමණ ඇතිද? ඔබ ගන්නාවු හුස්මෙහි ඇති වාතයේ කොපමණ ජීවීන් සංඛ්‍යාවක් සිටිනවාද? කෘෂි කර්මාන්තය සදහා සහ සෞඛ්‍ය සේවය සදහා කොපමණ සතුන් මරනවාද? ජෛන ආගම වැනි සුළුතර ආගමක් හැර ලොව මාංශ අනුභවය තහනම් කර ඇති ප්‍රධාන පෙළේ දහමක් ලොව නොමැත.
කැත වැඩ හලෝ
අනවර් මහත්තයෝ දවසක ඔය එළුවෝ ටිකයි කුකුල්ළු ටිකයි පූජාවකට කියලා ඔබතුමන්ලවයි අපිවයි අල්ලගෙන යන්න ආවොත් ඔයා ලියපු වචන ටික ඔය විදියටම කියන්න
ඔව් අන්වර් ඔයාලගේ ආගමේ අර ෆාතිමා සහෝදරී කිව්වා වාගේ මුස්ලිම් ආගමේ සතුන් මරන්න නබිතුමා කියලා නැහැ ඒක ඒ තරමටම අමාරු දෙයක් නිසා. එතුමා දේශනා කරලා තියෙන්නේ ගිනියම් යකඩයක් මත හිඳගෙන සතුන් මරන්න කියලයි. ඒක මතක තියා ගන්න
අන්වර්..මුස්ලිම් ආගමේ සතුන් මරන්න නබිතුමා කියලා නැහැ ඒක ඒ තරමටම අමාරු දෙයක් නිසා. එතුමා දේශනා කරලා තියෙන්නේ ගිනියම් යකඩයක් මත හිඳගෙන සතුන් මරන්න කියලයි. නමුත් අපේ අය ආගමත් වෙනස් කරගෙන සතුන් මරනවා ඒක වැරදී පව්..
හැම දෙයක් ගැනම තමාට සාපේක්ශව බලන්න . අපි මරණයට බයයි වගේම සතුන් මරණයට බයයි. ඔය දේවල් කරන අයට මේ ආත්මයේදිම පලදෙනව.
සියළු සත්වයෝ මරණයට බිය වෙති
අහිංසක සතුන්ව ඝාතනය කිරීම හරිම අසාධාරණයි.