කොටි කඳවුරක් පැවති බව සැකකරන මන්නාරම තිරුකෝනේෂ්වර් හි හමුවූ සමූහ මිනී වළේ කැණීම් අද තෙවැනි දිනටත් මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මියගේ නියෝගයෙන් සිදුකැරෙයි. කොටි පැහැරගත් හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සිරුරු එහි වළ දමා ඇතැයි සැකයක් පවතී. දැනට එහි තිබී සිරුරු හයකට අයත් කොටස් සහ සැකිළි හතරක් හමුවී ඇතැයි පොලීසිය කියයි. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුහු රැසක් ද එහි ගොස් සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සහ ගන්න නිවැරදි දේ සොයා ගන්න .ලෝකෙට පෙන්වන්න කැමරන් වගේ ඩයස් පෝරා කුලී කාරයන්ට ඇත්ත මෙන්න කියා පෙන්වන්න. (අ)