IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මන්නාරම සජිත්ට

වන්නි දිස්ත්‍රික්කයේ   මන්නාරම මැතිවරණ කොට්ඨාසයේ ජය  සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දිනා ගත්තේය.

සජිත් ප්‍රේමදාස  මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 28491කි.

ස්වාධීන අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 17181ක් ද, ආරියනේත්‍රන් පාක්කිසෙල්වම් මහතාට ඡන්ද 10757ක් ද අනුර කුමාර දිසානායක මහතාට 4276ක් ද, කේ.කේ පියදාස ඡන්ද 802ක් ද හිමි කරගත්තේය.   

2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය සජිත් ප්‍රේමදාස  මහතාට හිමි විය.

2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී  සජිත් ප්‍රේමදාස මහතා  වන්නි ආසනයේ ඡන්ද -53602 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී   අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 180 ක ලබා ගත්තේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 6435 හිමි විය.



අදහස් (0)

මන්නාරම සජිත්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 378 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site