මන්නාරම තිරුකේතීෂ්වරම්හි පැරණි කොටි කඳවුරක් තිබූ බව කියන පෙදෙසේ සමූහ මිනී වලෙන් අද උදේ වන විට සිරුරු 37ක කොටස් සොයා ගත් බව පොලිසිය කියයි.
පුරා විද්‍යා කැනීම් කරන ආකාරයට පුරා විද්‍යා සේවක සහායෙන් අද කැනීම් සිදු වූයේ පස් වැනි දිනටය.
සෙනසුරාදාත් යළි කරන බව නිලධරයෝ කියති.
මුදු හා මාල කිහිපයක් ද මේ වලෙන් සොයා ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන් නම් හිතන්නේ මෙය ප්‍රෝඩාවක්. ඕකෙන් වෙන්නේ අපේ පරණ දේවල් හොයාගෙන රට පාවා දෙන වැඩක්.(නදී)
මේ හැම තරුණ ජීවිතයක්ම( සිංහල හෝ දෙමල ) නැති උනේ ප්‍රබාකරන් නිසා .අපරාදේ අපේ කොල්ලෝ .(නදී)
අර සාක්කි හොයාගෙන යන්න ඇමරිකාවෙන් ආව කෙනාව කනෙන් ඇදගෙන ඇවිල්ල මේවත් පෙන්නුවා නම් තමයි හොඳ. (අ)
ඇමෙරිකාවේ රැප්ට එන්න නිටපා..මේවා බලන්න කියමු..(අ)
සුරිය කාන්ද මාතලේ මන්නාරම දුප්පත් කොල්ලෝ දුකයි.(නදී)
මාතලේ සමුහ මිනීවල වළලා දැම්මේ, 88-89 දී වළදාපු වෙගෙන්මයි. මේක ගොඩ දාන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළා වගේ වේගෙන්. මොකද මේ ගොල්ලන්ට වාසි සිංහලය සිංහලයා අතින්ම මැරුම් කාපු කතාව කියනවාට වඩා, දෙමළ අය දෙමළ අයවම මරා දැම්ම කියන කතාව. සිංහලයා සිංහල ජන අනුපාතයට ගැලපෙන්න වැඩේ කළා. ද්‍රවිඩයත් තමන්ගේ අනුපාතය ට අනුව තමයි වැඩේ කරලා තියෙන්නේ. කොහොම හරි දෙගොල්ලොම කරලා තියෙන්නේ එකම වැඩේ. (නදී)
වර්තමානයේ මන්නාරම වශයෙන් හඳුන්වන පැරණි මාතොට වසර 2500 කට පෙර පෙරදිග ප්‍රදාන වාණිජ නගරයක්. මෙම වරාය අශ්‍රිතව කරන කැනීම් වලදී පැරණි කාසි පුරන වෙළඳ භාණ්ඩ ,පබළු වගේ දේවල් හමුවීම සාමාන්‍ය දෙයක්. මෙයත් පුරාන සොහොන් බිමක් වෙන්න බැරිද? (නදී)
අපේ කරුණා අම්මාන් ඇමති තුමාගෙන්, කේ . පි සහ දයා මාස්ටර් ගෙන් ඇහුවා නම් ඔය වගේ වලවල් තව හැට හැත්තෑවක් හොයාගන්න එකනම් අමාරු නැති වෙයි.(නදී)