
(සුමිත් පොතුපිටිය)
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව මියගොස් ඇත්තේ කළුතර, වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටී ජයකොඩි ආරච්චිලාගේ සුගත් නමැති පුද්ගලයෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා ප්‍රදේශයේ තවත් දෙදෙනකුට අතින් පයින් පහරදීමට එරෙහිව පෙරලා පහරදීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගර නිළධාරින්ද පරීක්ෂණ සිදුකරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd