ලයනල් මෙසී, රොනාල්ඩීනියෝ, මාකෝ වෑන් බැස්ටන්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, රීවාල්ඩෝ, මැරඩෝනා, රොබර්ටෝ කාලෝස්, සිනෙඩීන් සිඩෑන්, ස්ලාටන් ඊබ්‍රහමොවිච් වගේ ලෝ ප්‍රකට අතිදක්ෂ ෆුට්බෝල් ක්‍රීඩකයන් මේ වීඩියෝවෙ ඉන්නවා. ඔවුන් විසින් අත්කරගත් ලොව මනස්කාන්තම ගෝල දහයක් මෙහි අඩංගුයි. ඒවා අමතක කළ නොහැකියි. මේකනං මිස් කරගන්නම එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd