ඔබේ කුඩා ළමා කාලයේ ඔබට මෝටර් සයිකලයක් පදින්නට ලැබුණාද? බොහෝ දෙමවුපියන්ට එවැන්නක් මිලදී ගැනීමට හැකියාවක් නොතිබුණා සේම, එවන් නිර්මාණයක අඩුවක් තිබෙන්නට ඇති. එහෙත් දැන් ඒ තත්ත්වය වෙනස්. මන්ද යත් උවමනා තරම් එවැනි තරම් වූ සෙල්ලම් බඩු වර්තමාන වෙළෙඳ පොළේ පවතිනවා. මේ කියන්න යන්නෙ වෙනස් කතාවක්. මෙය ඔබ විශ්වාස නොකරන්නටත් ඉඩ තියෙනවා. මේ 1927 වර්ෂයේ ළමුන් පැදි මෝටර් සයිකලයක්. මෙම දත්ත භාවිත කර ප්‍රකට මෙන් ඉන් බ්ලැක් චිත්‍රපටයටත් මෝටර් සයිකලයක් නිර්මාණය කර තිබෙනවා ඔබට මෙය දුටු විගස සිහි වනු ඇති.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd