මේ මැජික් එක වටින්නෙ ඒක සාමාන්‍ය ගෙදරකදී කරන මැජික් එකකට වඩා ඉහළින් වර්ගවීමයි. ඒ අනුව ඔබ මේ මැජික් එක බැලිය යුතු වන්නේ එය සරලව සිදු කළ හැකි නිසයි. ඔබට ඕන වෙන්නේ පෑන් බටයකුත්, ලයිටරයකුත් පමණයි. මේ වීඩියෝව නැරඹීම මැජික්වලට හිතැති ඔබට අනිවාර්යයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd