මේ මේසය දුටුවනම මිනිසුන්ගේ සිත් පැහැරගන්නා මේසයක් බව කිව යුතුයි. මේ මේසයේ මුහුණත ඇති හැඩතළ විටෙන් විට වෙනස් වීම මෙහි ඇති විශේෂත්වයයි. එය පරිගණක ඇසුරෙන් පාලනය වන කුඩා බෝලයක් මගිනුයි සිදුවන්නේ. මෙය බෘස් ෂපීරෝගේ නිර්මාණයක්. මේ වීඩියෝව නරඹන ඔබේ විස්මයෙන් මුව විවර වන අන්දමේ වීඩියෝවක් වන මෙය නරඹන්නට මෙලෙස ආරාධනා කරනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd