(ඉන්දිකා රාමනායක)
ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී ඉකුත් 19 දින මන්නා කන්නා නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පොල්ගස්ඕවිට ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මොවුන් තිදෙනා ඊයේ (22) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ 13, 14 ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ මන්නා කන්නා නමැත්තා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’මන්නා කන්නාට’’ වෙඩි තැබීමේ සිද්ධියට 3ක් මාට්ටු