මේ බැලූ බැල්මට කොකාකෝලා බෝතල් හෝ ස්ප්‍රයිට් බෝතල් ලෙස ඔබට පෙනුනත් මෙහි ඇති නම ගැසූ ලේබලය හැරෙන්නට අන් සියල්ල ඔබට ආහාරයට ගැනීමට හැකි ලෙස නිපදවා තිබෙනවා. ඒ මෙහි ඇත්තේ රසවත් කේක් නිසායි. කොකාකෝලා බෝතලයක ඇති තද දුඹුරු පැහැයත්, එහි ඇති පෙනවල ක්‍රීම් පැහැයත් මුසු කර වඩා සාර්ථක නිර්මාණයක් කරන්නට මෙම නිර්මාණ කරුවා සමත්ව තිබෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd