
ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.
වසර පහකට පසුව පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කරන අතර නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා සියයට 200 - 300ක ප්‍රමාණයකින් බදු පැනවීම සඳහා වන ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙසේය,








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මෙහෙම යමු.. දැන් අපිට සැපයි.
වාහනයක් ගැනීමට පෙර මහාචාර්ය උපාධියක් හදාරන්න. ඉන් මේ බදු ක්‍රමය අවබෝධ කරගැනීම පහසු වනු ඇත.. ඩීසල්, පැට්‍රල් විදුලිය බේදයක් නැතිද...?
මදැයි අපිත් බලාගෙන හිටිය මාලිමාව දිනුවට පස්සේ ලාබෙට කාර් ගන්න. අර ගාල්ලේ හාදයත් පොරොන්දු උනානේ හැම ගෙදරකටම පුංචි කාර් ගන්න පුළුවන් පරිසරයක් හදන්න . කොහොම උනත් අන්තිමට වෙලා තියෙන්නේ කාර් නිෂ්පාදකයාට වැඩ ලාබයක් එම කාර් එකෙන් ලංකාවේ ආණ්ඩුවට ලැබීම පමණයි . ඔහොම යං
සනීපයි. දැනට තියෙන ඩොලර් රේට් ඒකට ඔය ගාන වැදුනම.
ලංකාවේ දැනටමත් තියෙන්නේ රටට, මාර්ග පද්ධතියට දරාගන්න බැරි තරම් වාහන සංඛ්‍යාවක්. කළ යුත්තේ පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමයි. සිංගප්පූරුව, මැලේසියාව කළේ එහෙමයි. අධික බද්දක් පනවන්නේ රජයට ආදායම ලබා ගැනීමට වඩා, ආනයනය සීමා කිරීමටයි...
සල්ලි තියන, ගන්නේ නැති අය නිකන් ඉන්නේ...
රටකට ඔරොත්තු නොදෙන තරම් වාහන සංඛ්‍යාව ඉහළ නොයන සේ මෙම කර්මාන්තය විය යුතුයි. එසේම පවතින වාහන වළ වටිනාකමද තිබිය යුතුයි. රටේ ඩොලර් සංචිතයද රැකගත යුතුයි. ඒ අනුව බලන කළ රජයට වෙන කලහැක්කක් නොමැත...
වාහන ෆර්මිට් වලට යන කල දසාව කුමක්ද? බලපත්‍ර වලට වාහන ගෙනඒම ක්‍රියාත්මක වුවහොත් රජයට සිදුවන්නේ අතින් කා හරක් බැලීමකි. එබැවින් එම බලපත්‍රවලට වාහන ගෙන ඒම මද කලකට නතර කළ යුතුයි...
පරණ යඩඩ මාකට් එක තවත් ඉහළ යයි වගේ. පරණ වෙන්න, පරණ වෙන්න දිරන්න, දිරන්න මිල වැඩි වෙන වාහන මාකට් එකක් ලෝකයේ කොහේවත් නැහැ. මේ ආණ්ඩුවටත්ඒක වෙනස් කරන්න බැරි වුණා.
පොඩි අපිට කාර් 1ක් ගන්න බලාගෙන හිටියා... මෙයාලත් රනිල් වගේම තමයි ටැක්ස් ගහන්නේ. අපරාදෙ NPP එකට ඡන්දෙ දුන්නේ අපි රට ඉඳන් ඇවිල්ලත්... උනුත් එකයි, මුනුත් එකයි... දැන් රට කරන NPP යත් එකයි. අපිව රැවැට්ටුවා.
අවුරුදු 10 නෙමේ 3ක් ඕනෑ නේද? වැරැදිලා හරි, කියවන්නේ නැතිව හරි අත්සන් කරලා නම් ආයේ රිවර්ස් වෙයි.
හොදට තියෙයි වාහන ගන්න බලන් හිටපු අයට වෙච්ච දෙයක් අන්තිමට
නවීන බස් හා දුම්රිය යන පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමෙන් හැමෝටම යහපතක්...!
ආණ්ඩුවෙන් මොනවා කළත් මේ මැරයින් විසින් කරන ආණ්ඩුවේ ක්‍රියාවන් ලියා සාධාරණීකරණය කිරීමට හොඳින් පුහුණු වූ එන්පීපී ගැත්තන් සිටිති. මෙය මෙතෙක් වෙනත් කිසිම පාලනයකට නොතිබූ නව ප්‍රවණතාවකි.
ඇරියා උඩින්ම, අලුත් වාහනයක් ගැනීම සිහිනයක් කළා නේද?
දැනටමත් රටට දරාගන්න බැරි තරමට වාහන තියෙනවා. එක පෑන් පහරින් ගෝඨාභය නවත්තපු මොනෝරේල් වැනි ව්‍යාපෘති ආපහු රටට ගෙනැල්ලා, පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරා නම් හොඳයි නේද?