IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මන්ද පෝෂණය ගැන කී වෛද්‍යවරයාගේ වැඩ තහනම් කරලා

(දිලිප් ජයසේකර)

හම්බන්තොට ප්‍රදේශ කීපයක මන්ද පෝෂණ තත්ත්වය සියයට 80 දක්වා ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණයකින් හෙළි කර ගත් හමිබන්තොට දිස්ත්‍රික්  හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි.ජී.චමල් සංජීව මහතා පවසයි. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝහල් පරිපාලන පිළිබඳව ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවශයෙන් කටයුතු කළ වෛද්‍ය චමිල් සංජීව මහතා  හම්බන්තොට කොට්ඨාසයේ සිදු කළ  සමාජ සමීක්ෂණයකදී අනාවරණය වූ තොරතුරු ප්‍රකාශ කළේය. පාලකයන් මේ වෙලාවේ කළ යුත්තේ මගේ වැඩ තහනම් කරන එක නොවේ  පෙන්නලා දුන් කරුණු හෙයා බලා අවශ්‍ය තීන්දු ගන්න එක බව ද චමිල් මහතා කියා සිටියෙය.



අදහස් (14)

මන්ද පෝෂණය ගැන කී වෛද්‍යවරයාගේ වැඩ තහනම් කරලා

Prabha Friday, 04 November 2022 12:17 PM

ඔන්න ඔහොමයි අපි මන්ද පෝෂණයට උත්තර දෙන්නේ...!

:       5       33

Santhu Friday, 04 November 2022 12:23 PM

ඔව්,. අද අප රටේ කෑමවේලක් හොයා ගන්න බැරිව බඩගින්නේ ඉන්න අයත් 3න් වේලටම සිටුවරුන් සේ ඉස්තරම්ම ආහාර ගන්න අයත් කීදෙනෙක් ඇත්ද?

:       1       21

ranmal Friday, 04 November 2022 12:48 PM

ඇවිල්ලා බලන්න ,අපි කන හැටි .ආයෙත් එක එකාගේ වැඩ තහනම් කරන්න ඕනේ නැහැ .යකෝ සම්බෝලයි බතුයි දවස් 7ක් විතර එක දිගට කෑවම තොපි හිතන්නේ හරි කියලද?මූසල කාලකන්නි පර දේශපාලකයෝ

:       1       22

පැරකම්Friday, 04 November 2022 02:24 PM

අද රටේ දේ‍ශපාලුවන් හඳුන්වන්න ඔබ යොදාගත් වචන හොඳවැඩියි…!

:       0       12

Senarath Friday, 04 November 2022 12:55 PM

දේශපාලුවන්ට පුළුවන් ඕනේ තරම් බොරු පොරොන්දු දීලා බලය ඇවිත් මිනිස්සුන්ට කොකා පෙන්වන්න.ඒත් දොස්තර කෙනෙක් සමීක්ෂණයක් කරලා ඒකේ ප්‍රතිපල රටට කිවුවාම මේ අම්බරුවන්ට මල පනිනවා.මේක හරියට මිනිහෙක් මැරුණම හංගාගෙන ඉන්නවා වගේ.කී දවසක් හංගන්න පුලුවන්ද ?මිනිය කුනු වෙලා හතර අතේ ගඳ ගහනකොට කොහොමද හංගන්නේ ?

:       2       16

Nimal Friday, 04 November 2022 12:58 PM

දැන් ඔක්කොම හරි

:       2       10

Cisco Friday, 04 November 2022 01:11 PM

නාමල්ට කියන්න හි…හී...!

:       1       8

ranjith Friday, 04 November 2022 01:16 PM

දරුවන්ට හරියට කන්න නැහැ... මන්ද පෝෂණය... මේවා හංගගෙන දරුවන්ට මහා අපරාධයක් කරන්නේ. මේවාට සාපවේවි..!

:       2       13

LAL Friday, 04 November 2022 01:23 PM

හොඳ වැඩක්.. ඕන එකයි, එපා එකයි මිඩියාවලට කියන්න රජයේ සේවකයන්ට පර්මිෂන් නෑ. අපේ රටේ විතරයි හැමෝම මීඩියා පොරවල් වෙන්න හදන්නේ..!

:       11       16

Latha Friday, 04 November 2022 01:35 PM

හම්බන්තොට විතරක් නෙවෙයි... මුළු ලංකාවේම තත්වේ ඕක තමයි. මේ බඩු ගණන් යන විදිහට මිනිස්සු දරාගන්නේ කොහොමද?

:       2       8

jayasiri Amarasekara Friday, 04 November 2022 02:10 PM

මොන විකාරද? අර දළු කන ගමේ ළමයි තුන්වේලම කන්නේ වෑංජන 06ක් එක්ක. මේක ලංකාව... අපේ පරිපාලන නිලධාරීන් ඔන්න ළමා මන්දපෝෂණය ගෙන දුන්නු උත්තරේ... මේ දොස්තර මහත්තයා අංගොඩ යවාවිද දන්නේ නෑ.

:       1       8

සකල බුජං Friday, 04 November 2022 02:27 PM

ඒයි ලාල්, මීඩියා වලට කිව්වේ මේවාට උත්තර සොයන්න...

:       1       6

කිරිපුතා Friday, 04 November 2022 02:55 PM

ඔහු ගැන පරීක්ෂණයක් කරාවි යැයි සිතමු. ඇතැම් විට තවත් NGO නඩයක අවශ්‍යතාවක් මත මුදල් ලබාගෙන එවැනිි ප්‍රකාශ කළ හැකිය. රට හිඟන තත්ත්වයට දා බිත්තියට හේත්තු කරගෙන පහර දීමේ න්‍යායක් ක්‍රියාත්මක වනවා විය හැකිය. ඔහුට එවැනි සම්බන්ධතා නැත්නම් සහ කළ සමීක්ෂණය නිවැරදි නම් ඔහුට ගෞරව කර පෝෂණය සම්බන්ධ ගැටලු වලට පිළිතුරු සෙවිය යුතුයි...

:       3       6

Dharmatileke Friday, 04 November 2022 03:20 PM

හැමෝම ලෙඩ වෙන බව මතක තියාගන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site