ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් සුළු පිරිසක් ජීවත්වන මන්තෝවා නගරයේ ප්‍රථම වතාවට බක්මහ උළෙලක් පැවැත්විණි.
කුඩා දරු දැරියන්ට අවුරුදු අසිරිය රැගෙන පා දෝවා කිතුණු සංසදය භාර නෙවිල් සෙබෙස්තියන් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පිරිසක් මාන්තෝවා නගරයට ගියහ.
ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් සුළු පිරිසක් ජීවත්වන මන්තෝවා නගරයේ ප්‍රථම වතාවට බක්මහ උළෙලක් පැවැත්විණි.
කුඩා දරු දැරියන්ට අවුරුදු අසිරිය රැගෙන පා දෝවා කිතුණු සංසදය භාර නෙවිල් සෙබෙස්තියන් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පිරිසක් මාන්තෝවා නගරයට ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි
සදුන් හෙට්ටිආරච්චිගේ, අනුන්ට මඩ ගහන්න ඉස්සර ඔයා හැදෙන්න. ගැහැණු දරුවන් 2 ගේ පියෙක් උනාට ඒ දරුවන් ගේ නම්බුව ගැන නොහිතා ඔයා කරන දේවල් මාන්තෝවා වල නොදන්න කෙනෙක් නැහැ.(නදී)
යුරෝපයේ දේශගුනය කොහොමද කියලා මෙහෙ ඉන්න අයනම් දන්නවා. පමා උනේ ඒ නිසයි. ලංකාවෙ අය බොහොම ටික දෙනයි මාන්තෝවා වල ඉන්නෙ. මාන්තෝවා කිතුනු සංගමය ආගම් බේදයකින් තොරව සියලුම දෙනාව එකමුතු කරගෙන සංවිධානය වෙලා පොඩි අය වෙනුවෙන් සුලුවෙන් මේ වගේ දෙයක් කරන්න මහන්සි ගත්තේ. පාදුවා සංගමයේ නෙවිල් සෙබස්තියන් පියතුමා සහයෝගයක් ලබාදුන්නා. පියතුමන්ටත් අදහස් දැක්වු සැමටත් බෙහෙවින් ස්තුති වෙමි.(නදී)
බුද්ධිමත් සුසිල් මිලානෝ මහතා සිංහල කම අමතක කරලා වැඩ කරන්නෙ කතෝලික පූජක තුමන්ල විතරමයි නේද මහත්තයො. අනේ මගෙ කට.(නදී)
ප්‍රංශයේ නම විකිනුවාට ප්‍රංශ භාෂාවවත් හරියට කතා කරගන්න බැරි සමහර සිංහලයෝ තම නම ඉස්සරහින් ප්‍රංශ කෑල්ලකුත් දාගන්නවා ගොඩේ කම යන්න. (නි)
පිටිගල මොනාද කියන්නේ. හොද වැඩක් දිරිය ලැබේවා. 2014 මෙයට වඩා හොදට කරන්න.(නදී)
කරුණාකර අවුරුදු උත්සවය අප්‍රේල් මාසයේ පැවැත්විය යුත්තක් නිසා එය එසේ කරන්න නැත්නම් මේ කුඩා දරු දැරියන්ට මෙහි අර්ථය කියා දෙන්නේ කෙසේද? අනික, ඊයේ වෙසක්.(අ)
අය්යෝ දැන් වෙසක් ඉවරවෙන්නත් ළගයි ළමයිට අවුරුදු කියන්නේ අප්‍රියෙල්වල කියල දෙන්න එක තමා හොඳ (අ)
කෙනඩි පෙරේරා ගෙන මන්ටෝවා හැමෝම දන්නවා. දෙනට අවුරුදු 6 කට කලින් යූරෝ 450 ක් මන්ටෝව තරුණ කැලගෙන් වංචා කරපු අයෙක්. කිසිම ලැජ්ජාවක් නැතිව පල්ලියේ ඉදිරියෙන්ම ඉන්නවා.(නදී)
මෙම අදහස් දැක්වීම කර ඇති මහත්මය ඉතාලියතුල ජීවත්වන කෙනෙකුනම් අප්‍රේල් මාසය තුල මෙවැනි උත්සව කිරීමට කාළගුනය හරස්වන ආකාරය හොදටම දන්නව ඇතියයි සිතමි.එම නිසා පමා වී හෝ මෙවැනි අපේකම දක්වන උත්සව සංවිධානය කිරීම ගැන එම සංවිධායක මඩුල්ලට ස්තුතිවන්ත විය යුතුය.ටික දෙනෙක් සිටින මන්තෝව වැනි නගරයක මෙවැනි දෙයක් සංවිධානය කිරීමේදී කෙතරම් අපහසුද යන වගත් මෙහි අදහස් දක්වන අය දැනගත යුතුය.කරුණාකර මෙවැනි දෙයක් සංවිධානය කරන පිරිස දිරිගන්වන දෑ ලියන මෙන් කරුණාවෙන් ඉල්ලමි.ළංමයින්ට කියාදීමට ඇත්තේ කාළගුනය නිසා ඉතාලියතුල මෙය පමා වූ බව පමනකි.(අ)
මාසය දිනය නෙමෙයි වැදගත් .මේ රටවල තාමත් තියෙන්නේ සීතල දේශගුණයක් .මේ රටේ ජීවත් වෙන දරුවන් ට ඒ වෙනස හොදට දැනෙනවා .මෙයාල බුද්දිමත් දරුවෝ .ඒ ගොල්ලෝ දන්නවා කවද කරත් මේ කරන්නේ අවුරුදු උත්සවය කියල .(අ)
චතුල වෙරෝනා, ලෙක්කෝ ගලබඩට පුන්නක්කු ගෙනත් දෙන්නේ ඔබ නිසා ඒ ගැන අප කණගාටු වන්නේ නැත. කෙසේ වෙතත් ඉහත ලියා ඇත්තේ ඔහු නොවන වග දන්නෝ දනිති.(නදී)
කාටවත් මඩ ගැසීම නෙමෙයි කරන්න ඕනෑ, හොද වැඩක් කළා නම් ඒ ගෙන විතරක් හොද කියන එක පමණක් ඇති. කරන්න ඉන්නේ සුළු පිරිසකි ,අඩු පාඩු හොයන්න ඕනෑ තරම් ඉන්න බවත් අපි හොදින් දැන ගෙන තමා මේක අපි කලේ. පොඩි උන් ගැන අපි හිතුවා. ඒක අපි කළා. පොඩි උන් සන්තෝෂ වුනා. අපි බලාපොරොත්තු වුණේ එච්චරයි.මඩ ප්‍රචාර ගැන අපිට දුක නැහැ. ඊලග පාර හොද දෙයක් කරමු.. (නි)
මේක අප්‍රේල් මාසේ තිබ්බනම් හොදියි. එතොකොට තමයි ළමියින්ට අවුරුදු චාරිත්‍ර තේරෙන්නේ. දැන් වෙසක් ඇවිල්ලත් ඉවරයි.(නදී)
කාටවත් මඩ ගහන එක නෙමෙයි කරන්න ඕනෑ. අපි ඔය මඩ හොදින් දැනගෙන තමා පොඩි උන් වෙනුවෙන් දෙයක් කරන්න හිතුවේ. ඒ දේ අපි කළා. වැඩිහිටි අයටත් අපි අවස්ථාව දුන්නා අපේ සිංහලකම මතක් වෙන්න. අඩු පාඩු හොයන්න ඉන්න බව අපි හොදින් දැනගෙන තමා මේ දේවල් කලේ. කාලගුණය නිසා අපේ සංවිධානයේ අඩු පාඩු තිබුන බව අපි පිලිගන්නවා. ඊලග පාර මීට වැඩි දෙයක් කරමු. (නි)
මේ පියතුමානම් සිංහල සිරිත් දන්න කෙනෙක්. සමහර අපේ කතෝලික පිය තුමන්ලා සිංහල කම අමතක කරලා වැඩ කරන්නේ.(නදී)
මේකේ අන්තිම ඡායාරූපය මේ උත්සවයේ එකක් නෙමෙයි නේද?(නදී)
ලංකාවෙත් තාම අවුරුදු උත්සව තියෙනවා. මේ රටේ තිබ්බම මොකද අගය කරන්න ඕන වැඩක්.(නදී)
නවෝදන, ඔබලාගේ ක්‍රියාව අපි අගේ කරමු. ලෙක්කෝ ගලබඩ පවුලේ සියලු දෙනාද ඔය පාදොවා, වැනිස් උත්සව වලට සහභාගි වුවාය. චතුල වෙරෝනා නමින් ලියන කෙනා හෝ තව යම් කෙනෙක් ලෙක්කෝ ගලබඩ නමින් ලියා අමුතු වින්දනයක් ලබනවා. ඊ මේල් පරික්ෂනයකින් ඕනෑම කෙනෙකුට ඕනෑම නමකින් ලිවිය හැකි බව අපට අවබෝධවී ඇත. කෙනෙකුගේ නමට පහරක් ගසා සතුටක් ලැබීම "සමහරක්" කැමති බව වැටහේ. මෙය මෙසේ ලීවේ අනවබෝදයෙන් ඉන්නා කෙනෙක්ව යහ මගට ගැනීමටයි. මතක තබා ගත යුත්තේ නියම ලෙක්කෝ ගලබඩ 2013.පෙබරවාරි සිට අදහස් නොලියන බවයි. *මෙය පිළිතුරක් පමණි. (නදී)
පෙර අවුරුදු වල නම් නියම මාස වලයි මෙම උත්සව කෙරුනේ.(නදී)
ලෙක්කෝ ගලබඩ කියන්නෙ වෑඩිපුර පුන්නක්කු කන කෙනෙක් වෑඩියෙ ඒ ගෑන කවුරුත් හිතන්න එපා හොඳ දේ හෑමදාමත් හොඳයි සංවිධානය කල සියලු දෙනාට ස්තූතියි.(නදී)
කාටවත් මඩගහගන්න අවශ්‍ය නැහැ. සහභාගි වූ සැමට අපගේ ස්තුතිය! (නි)
සුභපැතුම්
චතුල වෙරෝනා , ඉතාලියේ පුන්නක්කු නැති වුණත් ලංකාවෙන් හරි ගෙනත් කනවා වගෙයි. (නි)
අදහස් දක්වන හැමෝටම ස්තුතියි. යුරෝපේ අය නම් දන්නවා. අප්‍රියෙල් මාසේ විතරක් නෙමෙයි. මේ මොහොතත් මෙහෙට හොදටම වැස්සයි සීතලයි. ඔය දවසෙත් උදේ 10 ටත් වැස්ස. දවල් වෙද්දි හාස්කමක් වාගේ අව්ව ආවා. මාන්තෝවා වල ලංකාවෙ අය 250 විතර ඉන්නේ. හැමෝම දන්නවා උත්සවය ගැන. ගමේ දෙය අගයක් නැහැ. මාන්තෝවා කිතුනු සංගමය නිසා තමයි මෙහෙම දෙයක් කරන්න මුල් වුනේ. වැඩිපුර ඉන්නෙ බෞද්ධ අය ටික දෙනයි ඒ අයත් සහාභාගි උනේ. සංවිධානකල කීප දෙනා බොහොම වෙහෙස මහාන්සි වෙලයි ඔයා තරමට හරි පොඩි අයව එකතු කරන්න උත්සාහ ගත්තේ.(නදී)