අද අත්අඩංගුවට ගැණුනු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා 16 (හෙට) දක්වා රිමාන්ඩ් කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා නියෝග කළේය.
1999 වසරේ ජනපතිවරණ දින ආරච්චිකට්ටුව ඡන්ද මධ්‍යස්ථානයක ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් එවකට ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුව කටයුතු කළ සනත් නිශාන්ත පෙරේරා ජීව උණ්ඩ පහක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවරූ නඩුවකට අනුව පසුගිය 25 වැනිදා නඩු විභාගයේදී මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ නොසිටි අතර අද මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ අතර එහිදී විනිසුරුවරයා මෙම නියෝගය ලබාදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත් ජනතාව වැඩිම මනාපයෙන් තෝරාගත් කෙනෙක් නේද මේ? (නි)
හැම තැනම නඩු. (ර)
දැන් නම් රටේ තරමකට නීතිය ක්‍රියාවට නැගෙන බවක් පේනවා. චූදිතයින්ට විරුද්ධව ඉක්මනින් ක්‍රියා කළ යුතුයි. තව ටිකක් මදි කියලයි හිතෙන්නේ. හොරුන්ට, පගාකාරයින්ට විරුද්ධව තර තිරම නොබලා කටයුතු කළ යුතුයි. (බ)
කන්න ඕනෑ වුණහම සමහරු කබරගොයා තලගොයා කරගන්නවා (නි)