(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් නිසි ලෙස හැසිරෙන්නේ නැති නම් ඒ පිළිබඳව කටයුතු කරන්නට බලය ලැබෙන කෙටුම්පතක් මේ සදුදා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හිටපු කථානායක කරූ ජයසූරිය මහතා එම කෙටුම්පත සකස් කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සිදුවීම් දෙකක් ඇති වූ බව කී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ගෞරවයත් විනයක් කියා දෙයක් නැති දැයි ජනතාව ප්‍රශ්න කරන බව ද සඳහන් කළේය.
එම නිසා පාර්ලිමේන්තුවේ විනය සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් එංගලන්තයේ තිබෙන පාර්ලිමේන්තු තත්ත්වය පිළිබඳ අවධානය යොමු කොට මේ කෙටුම්පත සකසා ඇතැයි ජනාධිපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී විනය රකින කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට
Kazi Shajahan Sunday, 22 October 2023 03:03 PM
දහම් පාසල් ගිය අය පමණක් පාර්ලිමේන්තුවට ගේන්න බැරිද? දැන් ඉන්නේ වැඩි හරියක් හොරු..., තැබෑරුම් කාරයෝ, කසිප්පු කාරයෝ, ගංජාකාරයෝ, ලයිට් බිල් හොරු, පස් හොරු, ගෑණු හොරු... ඒවගේ අයනේ...
සෞභාග්‍යයේ දැක්මSunday, 22 October 2023 04:46 PM
ඔබ කියපු හොරු, තැබෑරුම් කාරයෝ ආදීන් ගේන්න කියලා තමයි දිස්ත්‍රික් මනාප ක්‍රමය හා සියයට දහයට අඩුවෙන් ගන්න පිරිසටත් පාර්ලිමේන්තුවේ අසුන් ගන්න පුළුවන් වෙන්නේ... එයට අමතරව පක්ෂ වලින් නාමයෝජනා දෙනවිට එහෙම මිනිස්සු ගැන නොබැලීම තවත් ප්‍රශ්නයක් කියන්න පුළුවන්... ඡන්ද දායකයින් තමන්ගේ ගමේ කුඩ්ඩො, හොරුන්ට මංකොල්ලකාරයෝ සඳහා ඡන්දය නොදෙනවා නම් ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ.
ravin Sunday, 22 October 2023 03:51 PM
හොඳ අදහසක්... බුද්ධ වචනයේ කියනවා මිනිස්සුන්ගේ හැසිරීමෙන් තමයි බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙන්නේ කියලා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ දැනට පාර්ලිමේන්තුවේ... සිටින අයවලුන්ගෙන් කීයෙන් කී දෙනාටද සාක්ෂරතා හැකියාව ඇත්තේ කියන එකයි.
Rata Perata Monday, 23 October 2023 12:08 PM
චන්ද නෑ ,චන්ද තියන්න සල්ලිත් නෑ කියලා ජෝකරයෙක් උන මෙයා රකින විනය .මෙයා ගෝටා ටත් අන්තයි