පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා රැගත් වාහනය පානදුර - රත්නපුර එපිටවලදී කුඩා ලොරියක ගැටී අනතුරක් සිදුවී ඇතත් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි පොලිසිය කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා රැගත් වාහනය පානදුර - රත්නපුර එපිටවලදී කුඩා ලොරියක ගැටී අනතුරක් සිදුවී ඇතත් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූර දාන්න පුලුවන්ද ? (නදී)
අනුර උන්නැහේ හැපිච්ච හරියෙම තමා ලඟ ලඟ ගම් දෙක (නදී)
හොඳ, රටට ආදරය කරන දේශපාලකයෙක්. ඔබ බේරාගත් දෙවියන්ට ස්තුතියි! (නි)
මේ අනතුරු වලට හේතුව මාර්ග පද්ධති වැඩි දියුණුවීම නම් නොවෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. (නි)
රත්නපුර පානදුර පාර ගොඩක් වංගු සහිත පාරක්... එක නිසා පරිස්සමෙන් ඉංගිරිය ඉදල රත්නපුරට යනකන්ම එහෙමම තමයි (දිල්)
කිසිවෙකුටත් කරදරයක් සිදුනොවීම නම් හරිම සතුටක්. (නි)
මන්ත්‍රීතුමාට දෙවි පිහිටයි! (නි)
මොනවද මේ දිගටම වෙන අනතුරු? (නි)
මම ඉතාම ගරුකරන, දැනට ලංකාවේ ඉන්න එකම මන්ත්‍රීවරයා.බුදු සරණයි ඔබතුමාට! (නි)
පානදුර රත්නපුර පාර මන්ත්‍රීවරුන්ට අගුණයි වගේ.(දිල්)
අනුර කුමාර මහත්තයා හැප්පුණු පළාතෙම නේද?(දිල්)
කාටවත් අනතුරක් නැති නම් කමක් නැහැ (දී)
ගොඩක් අයගේ වාහන හැපෙනවා මේ ළඟක ඉඳලා (නි)
නැහැ නාලක, අනුර කුමාර මහත්මය අනතුරට ලක් වුනේ රත්නපුර-පානදුර පාරේ කිරිඇල්ලේදී.. (දී)
දැන් මේ වෙන දේවල් වල විදියට මිනිසුන්ට පාරේ යන වාහන වෙනුවට උඩින් යන වාහනයක් පාවිච්චි කරන්න සුදුසුකම් ඉක්මනටම ලබාගන්න එක හොඳයි කියලා හිතෙනවා (නි)