
(අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දෙනු ලැබීය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
572
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී - ඇමති වරප්‍රසාද සලකා බලන කමිටු වාර්තාව ජනපතිට
Ekanayake Tuesday, 03 December 2024 12:59 AM
ඔය වාර්තාවේ සැබෑ වෙනසක් නැත්නම් මාලිමාවට දෙයියන්නේ පිහිටයි
ලයන් Tuesday, 03 December 2024 02:30 AM
අපි සැම ආන්ඩුවක් යටතෙම යම් ප්‍රශ්නවලදි මෙවැනි කොමිටු පත්කරනව දැක්ක, නමුත් කොමිටු වාර්තාවක් බාරදෙනව දැක්කෙ නම් දැක්කෙ මේ බොහෝ විට පලමු වතාවට .
Toni Tuesday, 03 December 2024 03:32 AM
ඇරිස්ටෝටල් කිව්වා බලය මිනිස්සු දූෂණය කරයි කියලා
විදුර Tuesday, 03 December 2024 07:19 AM
වරප්‍රසාද අනවශ්‍යයි, ලංගමේ යන්න, ප්‍රයිවට් බස් වල යන්න, පොලේ යන්න, කඩේ යන්න, උයන් කන්න, ගෙදර ඉදන් වැඩට එන්න, කෝච්චියේ එල්ලිලා යන්න, ඔබ ඒවා අත්නොදැක ඒවා වෙනස් කරන්න නොහැක.