බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේම්බි‍්‍රජ් ආධිපාදවරිය ප‍්‍රථම වරට, ලෝන්ග් වෝක් ටු ෆී‍්‍රඩම්’ චිත‍්‍රපටය නැරඹීම සඳහා ඊයේ (05) සිනමා ශාලාව වෙත ගියහ.
එය දකුණු අපි‍්‍රකාවේ වර්ණ භේද වාදය තුරන් කිරීමේ පුරෝගාමියා වූ නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ චිත‍්‍රපටයයි. මෙම අවස්ථාවේදී ඔවුන් සමගම මැන්ඩෙලාගේ දියණිය සින්ඞ්සි මැන්ඩෙලාත් සහභාගි වුවාය.
චිත‍්‍රපටය නරඹමින් සිවින අතරතුර ඔවුන්ට නෙල්සන් මැන්ඩෙලා මිය ගිය පුවත දැන ගන්නට ලැබිණි. පැමිණ සිටි සියල්ගේම හඩා වැටෙන්නට වූහ. ඒ වෙනුවෙන් සිනමා ශාලාව විනාඩි 2 ක් නිශ්ෂබ්දතාවක්ද පැවැත්වී.
සැබවින්ම එය ඉතා ඛෙදජනක පුවතක් බව ශෝක පණිවිඩයක් නිකුත් කරමින් විලියම් කුමරු සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd