ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයට මෑන් පවර් ක්‍රමය යටතේ වසර ගණනාවක් සේවය කළ සේවකයන් ස්ථිර සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් එහි සේවකයෝ තිදෙනෙක් කොළඹ කොටුව ලෝටස් පාරේ පිහිටි ටෙලිකොම් මුලස්ථානයේ අඩි 500 ක් උස කුළුණකට නැග උපවාස කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ මෑන් පවර් එහෙමත් ලංකාවේ තහනම් කළයුතුයි. මොකද මේකෙදි සේවකයාට රුපියල් 100 ලැබෙනකොට ඒ මනුස්සයාගේ මහන්සිය දැනුමට රුපියල් 500 ක් විතර එයාව දාපු ආයතනය අරගෙන. මේ වහල් සේවා ක්‍රමය ලංකාවේ නැවැත්විය යුතුයි. කණගාටුව කියන්නේ කම්කරුවෝ ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් පාර්ලිමේන්තුවේදී මේ වගේ දෙයක් ගැන කට නොඇරීම. (නි)
මම නම් හිතන්නෙ මෙතන වැරැද්ද තියෙන්නෙ මෙච්චරකල් මෙයාලව එකම තැන වෑඩට දාපු මෑන් පවර් කොම්පැනියෙ. මෙයාලට අනිවාර්ය සේවය දෙන්න ඕනෑ මෑන් පවර් කොම්පැනියෙන් නේද? (නි)
මේ ඉන්නේ වසර ගණනාවක සිට ටෙලිකොම් එකට දහදිය වගුරන ටෙලෙකොම් ස්ථිර සේවකයන් සේම ඔවුන් සමග එකම රාජකාරිය කරන සේවකයෝ..මොවුන් ගේ සේවය ටෙලිකොම්හි ස්ථිර කරන ලෙස රජය දුන් පොරොන්දු ක්‍රියාත්මක නොකරමින් මේ සේවකයන්සගේ ජීවිත සමග කුහක බලධාරීන් සෙල්ලමක් මේ කරන්නේ.. මේ සියලු සේවකයන් ස්ථිර කරනු..(අ)
අනේ මන්දා මෙහෙමත් දේවල්! (නි)
හෙට උදේ වෙනකොට බහි ,, ඔහොම ටිකක් ඉන්න දෙන්න (අ)
මේ අයට ලැබෙන මුළු පඩියෙන් බාගයක්ම ඔය මෑන්පවර් කියන "වැම්පයර්" ගිලිනවා. ඔබගේ සටනට ජයම වේවා. (නි)