මෙල් ගුණසේකර මාධ්‍යවේදිනියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් සාක්කිකරුවන්ගේ සාක්කි මෙහෙයවීම අද ආරම්භ විය.
මහාධිකරණ විනිසුරු එම් බී එස් මොරායාස් මහතා ඉදිරියේ නඩුව විභාග වෙයි.
රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ ශනිල් කුලරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙල් ගුණසේකරගේ පවුලේ ඥාතීන්ගේ සාක්කි ද, වෛද්‍ය සාක්කිද මෙහෙයැවිණි.
ඇන්ටන් රැම්සන් ජෝර්ජ් නම් විත්තිකරු අත්අඩංගුවට ගනිද්දී ඇඳ සිටි ඇඳුමේ තිබූ ලේ සලකුණ සහ මෙල් ගුණසේකරගේ ඩීඑන්ගේ ගැලපෙන බව නඩුවේදී කැයිවිණි.
වැඩිදුර විභාගය සැප්තැම්බර 14ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාධ්‍යවේදිනියකගේ අභිරහස් මරණය ගැන බොහෝ අංශ දක්වන්නේ ඇල්මැරුන ආකල්පයක් ලෙසයි විදේශයක සිටින මට නම් හැඟෙනෙන්නේ (නි)